KIIP Level Test – 7 Days Secret Paper

0.0
(0)
0 Enrolled

About Course

⚠️ කරුණාකර සලකන්න

මෙය PDF Study Material පමණක් අඩංගු පාඨමාලාවකි.

❌ වෙනම වීඩියෝ පන්ති හෝ Lecture මෙම Course එකට ඇතුළත් නොවේ.

මෙය විභාගයට පෙර ඉක්මන් අවසාන සමාලෝචනයක් සඳහා සකස් කළ Self-Study PDF එකකි.

 

KIIP Level Test විභාගයට යාමට පෙර අවසාන දින 7 සඳහා සූදානම් වීමට විශේෂ PDF ගොනුවක්!

KIIP Level Test එකට යාමට පෙර අනිවාර්යයෙන්ම දැනගෙන යා යුතු ව්‍යාකරණ (Grammar) කරුණු, ඒවාට අදාළ උදාහරණ ප්‍රශ්න, සහ අවසාන සමාලෝචනය සඳහා අවශ්‍ය අන්තර්ගතයන් මෙම 7 Day Secret Paper තුළ ඇතුළත් කර ඇත.

මෙම PDF එක විශේෂයෙන්ම පහත සිසුන් සඳහා සකස් කර ඇත.

✅ KIIP විභාගයට තමන්ම සූදානම් වූ සිසුන්
✅ Showma KIIP පන්තියට සහභාගී වී, විභාගයට පෙර අවසාන දින කිහිපයේ සියල්ල නැවත සකස් කරගැනීමට අවශ්‍ය සිසුන්
✅ අවම කාලයකින් වැදගත් Grammar කරුණු නැවත මතක් කරගෙන විභාගයට යාමට කැමති අය

මෙම PDF එකේ ඇතුළත් වන්නේ

  • 📚 KIIP Level Test සඳහා අත්‍යවශ්‍ය Grammar කරුණු
  • ✍️ එක් එක් Grammar සඳහා පැහැදිලි උදාහරණ
  • 📝 විභාග ආකාරයට සමාන Practice Questions
  • 🎯 අවසාන දින 7 සඳහා සංවිධානාත්මක Revision Plan
  • 💡 නිතරම විභාගයේ පෙනී සිටින වැදගත් Grammar Points

මෙම PDF එක සුදුසු අය

  • KIIP Level Test සඳහා ලියාපදිංචි වී ඇති සියලුම සිසුන්
  • විභාගයට පෙර අවසාන Review එකක් අවශ්‍ය අය
  • Grammar පිළිබඳ විශ්වාසය වැඩි කරගැනීමට කැමති අය

⚠️ කරුණාකර සලකන්න

මෙය PDF Study Material පමණක් අඩංගු පාඨමාලාවකි.

❌ වෙනම වීඩියෝ පන්ති හෝ Lecture මෙම Course එකට ඇතුළත් නොවේ.

මෙය විභාගයට පෙර ඉක්මන් අවසාන සමාලෝචනයක් සඳහා සකස් කළ Self-Study PDF එකකි.

 

Your Final 7-Day PDF Study Guide Before the KIIP Level Test

The 7-Day Secret Paper is designed to help you make the most of the last week before your KIIP Level Test.

Inside this PDF, you’ll find the essential grammar points you must know before the exam, along with practice questions and examples to help you review efficiently and boost your confidence.

This study guide is perfect for:

✅ Students who have been preparing for the KIIP Level Test on their own.
✅ Students enrolled in my KIIP course who need a final review before the exam.
✅ Anyone who wants to revise the most important grammar points in a short period of time.

What’s Included?

  • 📚 Essential grammar points frequently tested in the KIIP Level Test
  • ✍️ Clear explanations with practical examples
  • 📝 Practice questions based on the actual exam format
  • 📅 A structured 7-day review plan
  • 🎯 Key grammar points you should master before test day

Who Is This For?

  • Anyone taking the KIIP Level Test
  • Students looking for a comprehensive last-minute review
  • Learners who want to strengthen their grammar before the exam

⚠️ Please Note

This course includes PDF study materials only.

❌ No video lectures or additional classes are included.

This is a self-study PDF guide created for students who want an effective final review during the last 7 days before the KIIP Level Test.

Course Content

KIIP Level Test – 7 Days Secret Paper
KIIP Level Test විභාගයට යාමට පෙර අවසාන දින 7 සඳහා සූදානම් වීමට විශේෂ PDF ගොනුවක්! KIIP Level Test එකට යාමට පෙර අනිවාර්යයෙන්ම දැනගෙන යා යුතු ව්‍යාකරණ (Grammar) කරුණු, ඒවාට අදාළ උදාහරණ ප්‍රශ්න, සහ අවසාන සමාලෝචනය සඳහා අවශ්‍ය අන්තර්ගතයන් මෙම 7 Day Secret Paper තුළ ඇතුළත් කර ඇත. The 7-Day Secret Paper is designed to help you make the most of the last week before your KIIP Level Test. Inside this PDF, you'll find the essential grammar points you must know before the exam, along with practice questions and examples to help you review efficiently and boost your confidence.

  • See 7 days paper

Instructors

showma Teacher

showma Teacher

5.0
701 Students
9 Courses
No Review Yet
No Review Yet

Want to receive push notifications for all major on-site activities?

✕